ණය ප්රතිව්යුහකරණය අවසන් අදියරට – ඉකොනොමැට්ටා


. පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ වැටෙන්න පටන් ගත්ත විපක්ෂය දිගටම කඩාගෙන වැටුණා. අනුරට ජයග්‍රහණය හිමි කරදෙමින් සිද්ධ වුන ඒ කඩා වැටීමට රනිල් සහ සජිත් දෙන්නාම වගකියන්න ඕනි.රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ එතනදී සජිත්ට අඩියක් පස්සට ගන්න ඕනි තරම් අවස්ථාව තිබුණා කියලයි.ඒකට හේතු දෙකක් තියනවා.එක පැත්තකින් සජිත්ට තව කල් තියෙනවා.ඊළඟට ඒ වෙනකොටත් රනිල් ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ…
තවත් කාන්තා දිනයක් ගෙවී ගියේය. තැනින් තැන එකින් එක ආකාරයේ කතුන් එක් ව කාන්තා දින සැමරුම් සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණු නමුත් මෙරට කාන්තා ප්‍රශ්න වල සැබෑ නියෝජනයක් ඒවා හි තිබුණේ ද යනු ගැටලුවකි. මූලික ම කරුණ මෙරට කාන්තා දිනය ද මැයි දිනය මෙන් එහි සැබෑ උරුමකරුවන් අතින් ගිලිහී දේශපාලනීකරණයකට ලක්ව ඇති බවය. තවත් අතකින්…
අද වඩාත් වර නැගෙන වචනය ජනවරම යන්න ය. එය වඩාත් දැඩි ලෙස භාවිතා වූයේ රනිල්ගේ අගමැති හා වැඩබලන ජනාධිපති ප්‍රාප්තිය හෑල්ලු කරනු සඳහා ය. අද එය ඔහුගේ ජනාධිපති ප්‍රාප්තිය සාධාරණීකරණය කරනු සඳහා ප්රතිපක්ෂය විසින් ද භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. එක ම කාරණය ප්‍රතිවිරුද්ධ ලෙස භාවිතා කිරීමේ පුදුම හැකියාවක් තර්කයට තිබේ. හෑල්ලු කරනු සඳහා…
1970 ගණන්වල ඇති වූ අර්බුදයේ මූලයන් 1948 ලංකාව නිදහස ලැබීම දක්වා දිවයයි. එය පරාධීන ආර්ථිකයක සිට ස්වාධීන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීමේ දී මුහුණ දෙන්නට සිදුවූ ව්‍යුහාත්මක අභියෝගවල ප්රතිඵලයකි. කෝවිඩ්-19 වසංගතය නිසා ලංකාව මුහුණ දී සිටින්නේ බහුවිධ අර්බුදයකටය. අපනයන ඇණ හිට තිබෙන සහ අපගේ විදේශ සංචිත සිඳීයමින් තිබෙන පසුබිමක, කිරිපිටිවල සිට තිරිඟු පිටි දක්වා අපගේ සියලු…
සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය…