රාජ්ය අයවැය 2025 – වියදම් පාර්ශ්වය – ඉකොනොමැට්ටා



ලංකාවේ අපරාධ කරන කෙනෙක් නැත. ඒවා ඉබේ සිදු වන්නේ ය. පවතින අර්බුදය ද ඊට සමාන ය. අර්බුදයක් ඇතත් වගකියන්නට කෙනෙක් නැත. ජනාධිපතිතුමා ම වගකීමෙන් කර හරින විට එය පටවන්නට ඉතිරි වන්නේ කවුද? එය කර්තෘ කෙනෙකු නැති තවත් එක කරුමයකි යැයි කියා බැහැර කළ හැකි ද? ශ්රී ලංකාව එක් ලේඛකයෙකු හඳුන්වා දී තිබුණේ වැරදි දහසක් සහිත…
මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ ලබාදීමට කලින් සැලසුම් කොට තිබු ජාත්යන්තර මුල්ය අරමුදලේ මීළඟ වාරිකය මෙම වසර තුළ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මුල්ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ සටහනේ කොන්දේසි ඉටු කිරීමට ප්රමාද වීම සහ විදුලි බල මණ්ඩලයේ වැනි ඇතැම් ප්රතිසංස්කරණ ආපසු හැරවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ….
ආයුබෝවන් මචං…….මොකද්ද බං අර ටිංටිං සහෝදරය කියන්නේ,රට හදන්න 113 ක් මදි කියලා.විශාල බලයක් ඕනි කියලා.මචං ඔය තුනෙන් දෙක නේද ඉල්ලන්නේ. යකෝ තේරෙන හාෂාවෙන් කියන්න කියහංකෝ පාත්තයා වගේ කෙකර ගාන්නේ නැතිව. බලනකොට මචං අර කතාව හරියට හරි.අර ඒ දවස්වල කිව්වේ ” උනුත් එකයි,මුනුත් එකයි,තොපිත් එකයි ” කියලා.මචං නන්දෙට ලක්ෂ 69 ක් දුන්නා.ඒක මදි කියලා තුනෙන් දෙකත්…
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම සතියේ වැඩ ආරම්භ කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂයට විශාල ධෛර්යයක් ලබාදෙන ජයග්රාහී මානසිකත්වයකින් දිගාමඩුල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රිනී ශ්රියානි විජේවික්රම මහත්මිය ඉරිදා ජනාධිපතිතුමා හමුවී එතුමාට හා ශ්රීලනිපයට සහය දීමට ඉදිරිපත්වීම පළමු ජයග්රහණයයි. ශ්රියානි විජේවික්රම මන්ත්රීවරිය දිනේශ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිස මන්ත්රී ධුරයක් ලබාගැනීමට…
පැරණි වම යැයි, සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ නාමකරණය කරන ජවිපෙ සහ එයින් කැඩී බිඳී ගිය කල්ලි සියල්ලම පාහේ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ බල්ලෝ නෑවීම සඳහා රැගෙන යන්නා සේය. හැටපහේ මැයි මාසයේ ජවිපෙ ආරම්භ කළ දිනයේ සිටම මැතිවරණ ගැන නොව, කුමන්ත්රණ සිදු කර බල නහරය අල්ලා ගැනීම එහි වුවමනාව විය. කියුබාවේ චේ සහ කස්ත්රෝ සිය ලේබලය…
ඊයේ ජූනි 08 වෙනිදා.ඊයේ ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණේ ලන්සා – ශ්රිලනිප නව සන්ධානයේ අම්බලන්තොට රැළියට.ගිය 07 වෙනිදා ශ්රිලනිප විජේදාස – මෛත්රී පාර්ශවය ගොඩගම රීච් හොටලයේ ශ්රිලනිප දිස්ත්රික් සංවිධායකයන්ට සහ ආසන සංවිධායකයන්ට සුහද හමුවක් පවත්වලා තිබ්බා. එතන පුටු 280 ක් දාලා තිබුණා. පුටුවලට අමතරව පිරිසක් හිටගෙනත් හිටියා.එතන දිස්ත්රික් සහ ආසන සංවිධායකයන්ට අමතර පිරිසකුත් හිටියා.ගිය…