මාලිමාවේ 159 න් 25 ක්වත් ඉතිරි වෙයිද? – රටේ රාළ
රටේ රාළ.




රටක ආර්ථිකය නමැති සාධකය විසින් එරටේ ඉදිරි ගමන තීරණය කරනු ලැබේ. නොයෙක් අභියෝග හමුවේ අපේ අාර්ථිකය ද විවිධාකාර චලනයන්ට මුහුණ දුනි. එහෙත් එවන් පසුබිමක වුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම හා සෘජු විදේශ ආයෝජන හමුවේ ප්‍රශංසනීය ලෙස අපේ ආර්ථිකය යහපත් මාවතකට මේ වන විට යොමු වෙමින් පවතී. එය එසේ වෙද්දී නිෂ්පාදනය හා අපනයනය මුල්…
පුත්තලම බූරුවන්ට ප්‍රසිද්ධ නගරයකි. බූරුවා යනු මෝඩ සතෙක් ඇයි ප්‍රසිද්ධය. පුත්තලම සහ බූරුවො එකවර සිහි වූයේ ද 2019 5.16 දින පුවත්පතක පළව තිබූ ප්‍රවෘත්තියක් හේතුවෙනි. ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය “පර්දාවට සහ අබායට විරෝධය පා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ සම්ප්‍රදායික ඇඳුමින් සේවයට එති” යනුවෙනි. ඒ අනුව ඉහත දිනයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක් (වාර්තාකරු කියන්නේ බහුතර…
දැනට රටේ උදාවෙලා ඇති තත්ත්වය කෙටියෙන්ම විග්රහ කරන්න පුලුවන් කොයි ආකාරයකටද? මේක ප්රතිවිප්ලවකාරී උපයෝගිතාවක් තියන අවස්ථාවක්. ඒ වගේම මේක විසදා ගැනීමට හැකිවෙන්නේ ජනතාවගේ මැදිහත්වීමෙන්ම කියලයි කියන්න පුලුවන්. හිතුවක්කාර ලෙස සම්ප්‍රදායන් කඩල බලය අල්ලා ගැනීමක් මෙතන තියනව. ඒක විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමටත් ඒ අය කැමති නෑ. ඒ තත්ත්වය යටතේ වීදි සටන් වලට තමයි යන්න වෙන්නෙ….
යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා. එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි….
‘ප්‍රථමයෙන්ම ආරක්ෂාව’ මේ බොහෝ වැඩබිම්වල ලොකු අකුරෙන් ප්‍රදර්ශනය කර ඇති වාක්‍යයක්. සිය ගාණනක් කම්කරුවන් ඇතුළු පිිරිසක් අඩි සිය ගණන් ඉහළ වැඩ කරන කොට ඉතාම වැදගත් වන්නේ ආරක්ෂාව කියන එක මුළු ලෝකයම පොදුවේ පිළිගන්නා දෙයක්. ඒ නිසා ආරක්ෂාව තහවුරු කරන්න වාගේම ශක්තිමත් කරන්නත් හැකි සෑම පියවරක්ම ගන්නවා. ඒත් ආරක්ෂාව සම්බන්ධයෙන් අපූරුම කතාව මීට කාලයකට පෙර ප්‍රකාශයට…
ජනාධිපතිවරණ සටන මේ දවස්වල නැගලම යනවා.සටනේ ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනා කැපී පෙනෙනවා.තුන්දෙනාම මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් විදිහට ආර්ථික සටන් පාඨය උස්සන්න බව පේනවා.මේ දවස්වල සජිත්ගේ සහ අනුරගේ වේදිකාවලින් හෝල් සේල් ආර්ථික පොරොන්දු දෙනවා.රනිල් ලබන ජනවාරි මාසේ පටන් රාජ්‍ය සේවයට ජීවන වියදම් දීමනාවක් විදිහට රුපියල් 25000ක් දෙනවා කිව්වා. එතකොට රාජ්‍ය සේවයේ පහලම ශ්‍රේණියක කෙනෙක්ගේ උනත්…