රජයට ගෙවීම් සිදු කිරීම පහසු කළ යුත්තේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

රජයට ගෙවීම් සිදු කිරීම පහසු කළ යුත්තේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

දශක දෙකකට පෙර, ලෝක බැංකු අරමුදල්වලින් ක්‍රියාත්මක වූ e-Sri Lanka වැඩසටහන මගින් හඳුන්වා දිය හැකි වඩාත් ආකර්ශනීය e-gov හෙවත් විද්‍යුත් රාජ්‍ය සේවා මොනවාද යන්න පිළිබඳ සංවාදයක් පැවැත්විණි. ඉලෙක්ට්‍රොනික බදු ගෙවීමේ ක්‍රමයක් සම්පාදනය කළ යුතු බවට කෙනෙකු යෝජනා කළ නමුත්, එය අත්‍යවශ්‍ය e-gov සේවාවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ නැත. එක පැත්තකින් ගත් කල බදු ගෙවීමට කැමති…

මාලිමාවේ 159 න් 25 ක්වත් ඉතිරි වෙයිද? – රටේ රාළ
|

මාලිමාවේ 159 න් 25 ක්වත් ඉතිරි වෙයිද? – රටේ රාළ

පහුගිය සති කීපයේ පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වීමත් එක්ක අයවැය සම්බන්ධ සාකච්චාව යම් ප්‍රමාණයකට යටගියා.දැන් ආයෙත් අයවැය සම්බන්ධ සාකච්චාව උඩට ඇවිත්.ඒකට ප්‍රධාන හේතුව බවට පත්වෙලා තියෙන්නේ වැටුප් සම්බන් ප්‍රශ්නය.රජයේ සේවකයෙක්ගේ අවම මූලික පැටුපට රුපියල් 1570 එකතු කළා කියලා අණ්ඩුව කොලේ වහලා ගහපු බව දැන් රාජ්‍ය සේවකයාට තේරිලා. මේ මුදලෙන් රුපියල් 7500 ක් දැනටමත් දීමනා විදිහට රාජ්‍ය…

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා දේශපාලනිකයි ; වරදක් කළ බවට සාක්ෂි නැහැ – සිංගප්පුරු රජය දැනුම්දෙයි

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා දේශපාලනිකයි ; වරදක් කළ බවට සාක්ෂි නැහැ – සිංගප්පුරු රජය දැනුම්දෙයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දුෂණ හෝ වංචා ක්‍රියාවක් සිදුකොට ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලංකා රජය සපයා නැති බැවින් සිංගප්පුරු නීතිය අනුව ඔහු මෙරටට පිටුවහල් කළ නොහැකි බව සිගප්පුරු රජය මෙරටට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. සිංගප්පුරු රජයේ ස්ථාවරය වී ඇත්තේ මහේන්ද්‍රන් මහතා මෙරට දේශපාලන ප්‍රහාරයක වින්දිතයකු බව යි. අර්ජුන මහේන්ද්‍රන්…

රාජ්‍ය අයවැය 2025 – වියදම් පාර්ශ්වය – ඉකොනොමැට්ටා
| |

රාජ්‍ය අයවැය 2025 – වියදම් පාර්ශ්වය – ඉකොනොමැට්ටා

පෙර ලිපි වලින් අප රාජ්‍ය අයවැයෙහි ආදායම් පාර්ශ්වය ගැන කතා කළා. දැන් අපි වියදම් පැත්ත දෙස බලමු. ආදායම් පැත්ත ගැන විමසීමේදී අප දුටුවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ලඟා කර ගත යුතු අවම ආදායම් ඉලක්කය වෙත යා හැකි පරිදි අයවැය ඇස්තමේන්තු සකසා ඇති බවයි. වියදම් පැත්තේ දැකිය හැක්කේ එම වැඩ පිළිවෙළ අනුව සිදු කළ හැකි…

අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ
|

අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ

ජනාධිපති අනුරගේ විග්‍රහයට අනුව දැනට සිද්ධවෙමින් පවතින පතාල ක්‍රියාකාරීත්වයෙන් ජාතික ආරක්ෂාවට කිසිම තරජනයක් නෑ.පාතාල කණ්ඩායම එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වීම මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි.මේවා හුදු පාතාල කල්ලිවල ගැටුම් විතරද එහෙමත් නැත්තං මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙයවන හස්තයක් ඉන්නවද කියන සැකය අනුරටත් තියන බව කිව්වා. ඉතිහාසය පුරාම බලයේ ඉන්න කන්ඩායම තමන්ගේ අඩුව වහගන්න හැමවෙලේම කළේ…

ශ්‍රී ලංකාවේ ණය අනුපාතය ඉලක්කයට වඩා පහළට ; දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 98 යි
|

ශ්‍රී ලංකාවේ ණය අනුපාතය ඉලක්කයට වඩා පහළට ; දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 98 යි

2024 වසරේ රටේ ආර්ථිකයේ වඩා යහපත් වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග සමස්ත ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 98.7 ක් දක්වා පහත බැස තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ ඉලක්ක කොට තිබුණේ සියයට 108.8 ක් දක්වා අඩුකර ගැනීමට ය. එමෙන් ම උද්ධමන ඉලක්කය ද පවතින්නේ පහත මට්ටමක ය. ඉලක්ක කළ සියයට 5 මට්ටම වෙනුවට පසුගිය කාලයේ…

මුදල් ඇමැතිකමට සුදුස්සෙක් මාලිමාවේ නැහැ ! පිටතින් ව්‍යාපාරිකයෙක් ගෙනෙන සැලසුමක් !!

මුදල් ඇමැතිකමට සුදුස්සෙක් මාලිමාවේ නැහැ ! පිටතින් ව්‍යාපාරිකයෙක් ගෙනෙන සැලසුමක් !!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් වී එම තනතුරට දිවයිනේ ප්‍රකට ව්‍යාපාරිකයකු පත්කර ගැනීමට අදහස් කර ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. ඒ සඳහා මාලිමා ජාතික ලැයිස්තුව තුළින් එම ව්‍යාපාරිකයා පාර්ලිමේන්තුවට පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපතිතුමාට වැඩ කටයුතු අධික වීමත්, මුදල් ඇමති තනතුරට ඒ සඳහා විෂය දැනුම ඇති අයෙකු…

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !
| |

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !

ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිරිහෙමින් පවතිද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වීම වැලැක්වීම සඳහා ඒ මහතාට එරෙහිව විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට මාලිමාවේ දේශපාලන නායකත්වය තම මාධ්‍ය සගයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නිදොස් කොට නිදහස් කොට ඇති මහ බැංකු ගනුදෙනු සිදුවීම ඇතුළු හැකි සියලු චෝදනා මාධ්‍ය…

නලීන් ඇද්ද “ළමා” කුල කතාව -රජිත් කීර්ති තෙන්නකෝන්-
|

නලීන් ඇද්ද “ළමා” කුල කතාව -රජිත් කීර්ති තෙන්නකෝන්-

උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට මාතර දක්වා කලාපයට බරපතල කතාවකි. මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය පොතේ ජිනදාස ළමාහේවා චරිතයේ සමාජ, ආර්ථික දේශපාලන පදනම මතකද? ජිනදාස ‘ළමා’ හේවා…

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා
| |

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්….

2024 අයවැය පිළිබද පසු විපරමක්… – ඉකොනොමැට්ටා
| |

2024 අයවැය පිළිබද පසු විපරමක්… – ඉකොනොමැට්ටා

මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කොහොම වුනත්, ලංකාවේ අයවැය…

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්
|

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්

” ආණ්ඩුව නිතර දෙවේලෙ ඇනගන්න හැටි බලාගෙන ඉන්නකොට දුකයි ලැජ්ජයි තරහයි ” අපේ පුතා කියා සිටියේය . “ඇත්තටම මේවා නවත්තගන්න විදිහක් මුන්ට කල්පනා වෙන්නෙ නැති හැටි ” . ” අහම්බෙන් ඇමතිවරැ නියෝජ්‍ය ඇමතිවරැ වුණාට උනුත් මනුස්සයොනෙ පුතා ” මම පුතාට කරැණුකාරණා පහදා දුනිමි . ” රට්ටු තමන්ව අඳුරන්නෙ නෑ කියල දන්න නිසා දාන අහිංසක ෂෝනෙ…