එක් කෝටි විසි ලක්ෂයක හිග බිල ගෙවන්නයි විදුලි බල මණ්ඩලය ඇමති කෙහෙලියට දන්වයි
එක් කෝටි විසි ලක්ෂයකට අධික වී ඇති හිග විදුලි බිල ගෙවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැන්ව ඇතැයි වාර්තා වෙයි. එම විදුලි බිලේ මුළු එකතුව සඳහන් වන්නේ 12,056,803.34 ක් ( එක කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි ශත තිස් හතරක්) වශයෙනි. ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ මෙම එකතුව සිදුව…
