අද කොවිඩ් වාර්තාව ; මරණ 31 යි; නව ආසාදිතයින් 1281 යි

තවත් කොවිඩ් මරණ 31 ක් අද දිනයේ තහවුරු කරගත් බවත්, නව ආසාදිතයින් 1281 ක් අලුතින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා වල සඳහන් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,086 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 640,578 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *