ප්රවෘත්ති ජනාධිපතිගේ ගැසට් නිවේදනයකින් රෝහල්වලට අඛණ්ඩව විදුලිය Byadmin February 23, 2022 රෝහල්, සාත්තු නිවාස ආදියට අඛණ්ඩව විදුලිය සැපයීම අනිවාර්ය කරමින් ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. 21දා සඳුදා නිකුත්කොට ඇති මෙම නිවේදනය මගින් ඉහත කී ස්ථානවලට විදුලිය සැපයීම අදාළ සියලු ආයතනවලට අනිවාර්ය කොට තිබේ