පළාත් සභා පෙර පරිදිම පවත්වාගෙන යා යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා පවත්වා ගෙන ආ ආකාරයටම කිසිදු වෙනසකට ලක් නොකර එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට විධිමත් ආකාරයේ සේවාවක් කිරීම සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබාදී එහි ව්‍යුහය පමණක් ශක්තිමත් කළ යුතුව තිබෙන බවද ඒ මහතා කීය. මහනුවරදී පෙරේදා (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා…
