ප්රවෘත්ති අගමැතිගේ සම්බන්ධිකරණ ලේකම් කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන Byadmin January 10, 2021January 10, 2021 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිලිබඳ සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ මහතා නිරෝධායනයට යොමුකොට ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි