පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 15 ක් හකීම්ගේ අශ්‍රීතයින් ලෙස හඳුනාගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු කොවිඩ් ආසාදිත රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී  කාර්යාලය ප්‍රකාශ කොට තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එලෙස හඳුනාගනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ CCTV දර්ශන පරීක්ෂාවෙන් මෙම හඳුනාගැනීම සිදුකොට තිබේ.

අදාළ මන්ත්‍රීවරුන් පී සී ආර් පරෙක්ෂණ සඳහා සහ නිරෝධායනය සඳහා යොමුකොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *