ප්‍රවෘත්ති තවත් කොවිඩ් මරණ තුනක් Byadmin January 10, 2021 තවත් කොවිඩ් 19 මරණ තුනක් සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගොස් ඇත.