අද (10 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 536 ක් ; පොකුර 44,618 යි ; සමස්තය 48,338 යි

කොවිඩ් 19 ආසාදිතයින් 536 දෙනෙකු අද අලුතින් හඳුනාගනු ලැබ ඇත.
වත්මන් කොවිඩ් පොකුර අද සටහන් වුයේ 44,618 ක් වශයෙනි.
මෙරටි හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 48,338 කි.
අද වනවිට විශේෂත්වය වන්නේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් , අගමැති සම්බන්ධිකරණ නිලධාරියකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ එස් ටී එෆ් භටයින් 35 ක් ආසාදිතයින් ලෙස වාර්තා වීමයි.
