අද (9 දා ) අලුතින් ආසාදිතයින් 535 ක් ; පොකුර හතලිස් හතර දහස පන්නයි

අද දින අලුතින් හඳුනගන ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 535 කි.
ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 44,083 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,802 ක් ලෙස සටහන් වෙයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ආසාදිත සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි නමුත් , පී සී ආර් පරීක්ෂණ කිරීම අඩු නිසා රෝගීන් අඩුවෙන් වාර්තා වනවා විය හැකි බව යි.
