අධිකරණයට ඉදිරිපත්වීමට ඉඩ නොදී රාජිත අත් අඩංගුවට ගැනීමේ තැත වරදී !
අධිකරණයට ඉදිරිපත්වීමට ඉඩ නොදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි . රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සහ දැරූ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (25) වනවිට ඔහු පදිංචිව සිටි ස්ථානවලින් ඉවත් වී සැඟවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කෙළේය. කථානායක…
