හිටපු ඇමති පාඨලීගේ රියදුරු උසාවියට භාරවෙයි – ජනවාරි 6 තෙක් රිමාන්ඩ්

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ඇමති පාඨලීගේ රියදුරු අද (24) අධිකරණයට භාර වීමෙන් පසු ඔහු   ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර නැමැත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *