ප්රවෘත්ති මත්පැන් තහනම ඉවතට – සංචරක හෝටල්වලට අද නියම නත්තල් Byadmin December 25, 2019December 25, 2019 නත්තල් දිනයේදීත් සියලු මත්පැන් අලෙවි ආයතන වසා තැබීමේ මීට පෙර සියලු ආණ්ඩු ක්‍රියාකළ ද වත්මන් ආණ්ඩුව සංචාරක හෝටල් සදහා මෙම නත්තලේ දී එම තහනම ඉවත් කොට තිබුණි . මෙ නිසා සංචාරක හෝටල් වල මෙවර නත්තල මත්පැන් සාද සහිතව මහ ඉහලින් පවත් වූ බව වාර්තා විය .