යාපනේ කොවිඩ් පොකුරක් බිහිවෙයි ! උඩුවිල් අගුළු දමයි ; පාසල් දින නියමයක් නැතිව වසයි
යාපනයේ උඩුවිල් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 26 ක් ඊයේ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශය හුදෙකලා කොට විශාල පිරිසක් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකොට ඇත . ප්‍රදේශයේ පාසල් ද දින නියමයක් නැතිව වසා දමා තබේ.ප්‍රදේශයේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. මේ තත්ත්වය තුළ යාපනය ප්‍රදේශයේ පාසල් 73 ක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට…
