අදත් (13) කොවිඩ් 650ක් හඳුනාගනීයි ; ත්‍රිත්ව පොකුර 29152 යි ; සමස්තය 32,776 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 650 දෙනකු හඳුනාගත් බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
අදත් මෙම සංඛ්‍යාව වාර්තා වුයේ අවස්ථා දෙකක දී ය. ඒ ආසාදිතයින් 515 ක් සහ 135 ක් වශයෙනි.
ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 29,152 ක් දක්වා ඉහළ ගියේ ය.
මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 32,776 කි.
