අද තවත් කොවිඩ් මරණ 02ක් – මරණ ගණන එකතුව 149 ක් වෙයි

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 149කි.
මියගොස් ඇති එක් පුද්ගලයෙක් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 55 හැවිරිදි අයෙකි. අනෙක් පුද්ගලයා කඩවත, ඉඹුල්ගොඩ පදිංචි 66 හැවිරිදි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *