එක් කෝටි විසි ලක්ෂයක හිග බිල ගෙවන්නයි විදුලි බල මණ්ඩලය ඇමති කෙහෙලියට දන්වයි

එක් කෝටි විසි ලක්ෂයකට අධික වී ඇති හිග විදුලි බිල ගෙවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැන්ව ඇතැයි වාර්තා වෙයි. එම විදුලි බිලේ මුළු එකතුව සඳහන් වන්නේ 12,056,803.34 ක් ( එක කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි ශත තිස් හතරක්) වශයෙනි. ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ මෙම එකතුව සිදුව…

බැසිල්ගේ ප්‍රචාරක ව්‍යාපාරය සල්ගාදුවෙන් ම කොට උඩ !

බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් පසුගිය පෙබරවාරි 9 දා අනුරාධපුර සල්ගාදු පිටියෙන් අපම්භ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරය පක්ෂයේ ජෙෂ්ටයින්ගේ විරෝධය හමුවේ අත්හැර දමන්නට සිදු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව මැතිවරණයකට මුහුණ දී ජයගැනීම අරමුණු කොට ගෙන ආරම්භ කළ රැස්වීම් මාලාව රටපුරා  පැවැත්වීමට සැලසුම් කොට …

කොවිඩ් මැද ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 9.5 දක්වා ඉහළට

  කොවිඩ් වසංගතයෙන් බරපතළ ලෙස පීඩාවට ලක් වූ ඉන්දියාවේ ආර්ථික වර්ධනය මෙම වසරේ දී සියයට 9.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි මුඩි ආයතනයේ අලුත්ම පුරෝකථන මගින් ප්‍රකාශ කොට ඇත. මෙම 2022 වසර සඳහා ඉන්දියාවේ ආර්ථික වර්ධනය මුඩි ආයතනය කලින් පුරෝකථනය කොට තිබුණේ සියයට 7 ක් ලෙස ය. නව පුරෝකථනය මගින් එය සියයට 9.5 ක් ලෙස…

රුසියාව යුක්රේන ආක්‍රමණය නිවේදනය කරයි

යුක්රේනයේ දොන්බස්ක් ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් නෙවේදනය කොට ඇත. අවි බිම තබා නිවෙස් වෙත යන ලෙස ද පුටින් ජනාධිපතිවරයා යුක්රේන හමුදාවෙන් ඉල්ලීමක් කළේ ය. යුක්රණයේ ප්‍රාන්ත දෙකක් ස්වාදීන රාජ්‍යයන් ලෙස ප්‍රකාශ කිරීමට රුසියානු ජනාධිපතිවරයා මීට පෙර කටයුතු කළ අතර එයට විරෝධය පාමින් රුසියාවට සම්බාධක පැනවීමට ඇමෙරිකාව, බ්‍රතාන්‍යය , ජර්මනිය…

අයි එම් එෆ් යන පොරොන්දුව මත ඉන්දියානු ණය ගන්න අත්සන තබයි

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමේ ගිවිසුමට ඉදිරි දින කිහිපයේ දී අත්සන්  තබන බවත්, ඒ සඳහා ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසියක් වන, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳීමට  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය එකඟ වී ඇති බවත්, ඉන්දීය  මාධ්‍ය වාර්තා කොට ඇත. ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට දැනට ලබා දී ඇති…

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

  ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ  (23) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රවීණ ගත් කතුවරයකු හා ලේඛකයකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ දෙටු පුත්‍රයා වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මිය යන විට 78 වියේ පසුවිය. අභියෝගාත්මක යුගයක බිහි වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා පොදු ජනය වෙනුවෙන් මාභ්ය භාවිතයේ යෙදුනෙකු ලෙස ජනධාරයට පත්‍ර…

අද කොවිඩ් වාර්තාව ; මරණ 31 යි; නව ආසාදිතයින් 1281 යි

තවත් කොවිඩ් මරණ 31 ක් අද දිනයේ තහවුරු කරගත් බවත්, නව ආසාදිතයින් 1281 ක් අලුතින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා වල සඳහන් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,086 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ…

ජනාධිපතිගේ ගැසට් නිවේදනයකින් රෝහල්වලට අඛණ්ඩව විදුලිය

රෝහල්, සාත්තු නිවාස ආදියට අඛණ්ඩව විදුලිය සැපයීම අනිවාර්ය කරමින් ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. 21දා සඳුදා නිකුත්කොට ඇති මෙම නිවේදනය මගින් ඉහත කී ස්ථානවලට විදුලිය සැපයීම අදාළ සියලු ආයතනවලට අනිවාර්ය කොට තිබේ

කිව්ව නාහන ආණ්ඩුව – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

    අලුත්ම තොරතුරු අනුව පැය පහකට ආසන්න කාලයක් විදුලිය කපන්නට නියමිතය. රටට කළුවරේ ඉන්නට සිදුවන දිනය ඈතක නොවන බව වෘත්තීය සමිති කීවේය. ආණ්ඩුව ගණන් ගත්තේ නැත. විදුලිය ටික ටික නොකපන්නේ නම් අනාගතයේ වැඩි කාලයක් විදුලිය කපන්නට සිදුවනු ඇති බව ගම්මන්පිල ද කීවේය. ආණ්ඩුව ගණන් ගත්තේ නැත. තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් අනාගතයේ විදුලිය ප්‍රශ්නයක්…

මහ බැංකු අධිපති හිර කළ තෙල් සංස්ථාව ගොඩ දමන්න ඇමති මණ්ඩලය තීරණය කරයි !

  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය නොදෙන ලෙස බැංකුවලට නියෝග කරමින් සහ තෙල් නැව් ගොඩ බා ගැනීමට ඩොලර් නිකුත් නොකර තෙල් සංස්ථාව හැම අතින් ම හිර කිරීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවතී කැබිනට් රැස්වීමේ දී තීරණය කළේ තෙල් සංස්ථාවට විදුලි බල මණ්ඩලයෙන් ගෙවීමට ඇති ණය…

අද කොවිඩ් මරණ 31 ක්, නව ආසාදිතයින් 1254 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් කොවිඩ් මර 31 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1254 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,055 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 639,297 ක් වශයෙනි.

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විශේෂ භාණ්ඩ සහ සේවා බදු පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එම පනත සම්මත කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත් , ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇති බව කතානායක තුමා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. පනතට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කතානායක තුමා මේ…