යාපනේ කොවිඩ් පොකුරක් බිහිවෙයි ! උඩුවිල් අගුළු දමයි ; පාසල් දින නියමයක් නැතිව වසයි

යාපනේ කොවිඩ් පොකුරක් බිහිවෙයි ! උඩුවිල් අගුළු දමයි ; පාසල් දින නියමයක් නැතිව වසයි

යාපනයේ උඩුවිල් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 26 ක් ඊයේ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශය හුදෙකලා කොට විශාල  පිරිසක් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකොට ඇත . ප්‍රදේශයේ පාසල් ද දින නියමයක් නැතිව වසා  දමා තබේ.ප්‍රදේශයේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. මේ තත්ත්වය තුළ යාපනය ප්‍රදේශයේ පාසල් 73 ක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට…

අදත් (13) කොවිඩ් 650ක් හඳුනාගනීයි ; ත්‍රිත්ව පොකුර 29152 යි ; සමස්තය 32,776 යි

අදත් (13) කොවිඩ් 650ක් හඳුනාගනීයි ; ත්‍රිත්ව පොකුර 29152 යි ; සමස්තය 32,776 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 650 දෙනකු හඳුනාගත් බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. අදත් මෙම සංඛ්‍යාව වාර්තා වුයේ අවස්ථා දෙකක දී ය. ඒ ආසාදිතයින් 515 ක් සහ 135 ක් වශයෙනි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 29,152 ක් දක්වා ඉහළ ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 32,776 කි.  

ගුවන් තොටුපළ ටිකින් ටික අරීයි

  කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීම් පියවර කිහිපයකින් සිදුවනු ඇති බව සංචාරක සේවා ආරංචි මාර්ග කියයි. එම ආරංචිමාර්ග කියන ආකරයට දැනටමත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා සඳහා ගුවන් තොටුපළ  විවෘත අතර මගී ගුවන්සේවා කිහිපයක් ද ක්‍රියාත්මක ය. එම සේවා සංඛ්‍යාව ලබන 18 දා සිට ක්‍රමානු කුල ව වැඩි කිරීමට කටයුතු කොට ඇත. සිනප්පුරුවට .මැලේසියාවට සහ ඉන්දියාවේ තෝරාගත් නගර…

අද (12 ) කොවිඩ් ආසාදිතයින් 755 ක් ; ත්‍රිත්ව පොකුර 28,502 යි ; රටේ සමස්තය 32,126 යි ; ව්‍යාප්තිය පාලනය කොට ඇති බව යුද හමුදාපති කියයි.

අද (12 ) කොවිඩ් ආසාදිතයින් 755 ක් ; ත්‍රිත්ව පොකුර 28,502 යි ; රටේ සමස්තය 32,126 යි ; ව්‍යාප්තිය පාලනය කොට ඇති බව යුද හමුදාපති කියයි.

  අද ( 12 දා ) කොවිඩ් 19 ආසාදිතයින් 755 ක් අලුතින් සොයාගත් බව රජය නිවේදනය කොට ඇත. 632 ක් සහ 123 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය. මේ අනුව දිවුලපිටිය ,පෑලියගොඩ , බන්ධනාගාර පොකුර ලෙස රජය හඳුන්වන ත්‍රිත්ව පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 28,502 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට මෙරටින් හඳුනාගත්…

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබෙනවා. පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම සිදුවුණා. ඒ අද ශ්‍රී…

අද තවත් කොවිඩ් මරණ 02ක් – මරණ ගණන එකතුව 149 ක් වෙයි

තවත් කොවිඩ් – 19  මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද රාත්‍රියේ නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 149කි. මියගොස් ඇති එක් පුද්ගලයෙක් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 55 හැවිරිදි අයෙකි. අනෙක් පුද්ගලයා කඩවත, ඉඹුල්ගොඩ පදිංචි 66 හැවිරිදි අයෙකි.

”කොරෝනා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 95 වන තැනට” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ලෝකයේ කොරෝනා වයිරසය ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යාව අනුව සකස් කෙරෙන ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට රටවල් 220 ක් අතරින් 95 වන ස්ථානයට පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව 147 වන ස්ථානයේ පසුවූ අතර මාස එක හමාරක් වැනි කෙටි කාලයක්…

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි – සමස්තය මරණ 147 දක්වා ඉහළට  

තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයකුගේ මරණයක් පිළිබඳ තොරතුරු ඊයේ (11) මධ්‍යම රාත්‍රියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ 82 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ…

අද ( 11 ) කොවිඩ් ආසාදිතයින් 762ක් ; ත්‍රිත්ව පොකුර 27,747 යි

අද ( 11 ) කොවිඩ් ආසාදිතයින් 762ක් ; ත්‍රිත්ව පොකුර 27,747 යි

අද (11 ) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 762 හමු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පළමුව 536 ක් සහ පසුව 226 ක් ලෙස මෙම සංඛ්‍යාව වාර්තා වීය. මේ සියලු දෙනා දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරට සම්බන්ධ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් ය. ඒ අනුව එම ත්‍රිත්ව පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 27,747 ක් බව…

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමයි

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමයි

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය අද නිවේදනය කළේ ය. මීට පෙර ෆිච්ට් සහ මූඩිස් ආයතන මෙලෙස ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැම්මේ ය. ණය ශ්‍රේණිය යනු රටක හෝ ආයතනයක ණය ගෙවීමේ හැකියාව පිලිබඳ දර්ශකයකි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකාවට අද ලබාදුන්නේ CCC+/C ශ්‍රේණිය…

බයිඩන් ජනපති කරන්න ඇමෙරිකන් ඉලෙක්ටෝරල් කොලීජිය සඳුදා රැස්වෙයි ; ට්‍රම්ප් අවසන් සටනක

ඇමෙරිකාවේ නව ජනාධිපති නිල වශයෙන් තෝරාගැනීම සඳහා එරට නීතිය අනුව පත්ව ඇති ඉලෙක්ටෝරල්  කොලීජියේ රැස්වීම ලබන සඳුදා (14 ) පැවැත්වෙන බව වාර්තා වෙයි. ඇමෙරිකාවේ රාජ්‍ය (ප්‍රාන්ත ) 51 ක නියෝජිතයෝ 538 ක් ඉලෙක්ටෝරල් කොලීජිය නියෝජනය කරති. පසුගියදා පැවතී මැතිවරණයේ ප්‍රතිඵල අනුව නියෝජිතයින් 306 ක් ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට ද ,නියෝජිතයින් 232 ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්…