එජාපයෙන් නෙරපු සාමාජික ලැයිස්තුව මෙන්න
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය පසුගිය දා හිමිවිය. ඒ, මීට පෙර එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබු සාමාජිකයින් 102 අතුරින්. එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ අය අතරට, අජිත් පී.පෙරේරා , සුජීව සේනසිංහ , රන්ජන් රාමනායක හා ෆීල්ඩ් මාර්ෂල්…
