උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ට තීරණයක් – පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීමට ගන්නා ලද තීරණය ඉතා නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

ඉදිරියට මෙරට සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව ද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගතවූ කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයේ අසාධාරණයක් නොවන ආකාරයෙන් රට පාලනය කර ඇති බවද ඔහු කියා සිටියේය.

මේ යන්නෙන් නිවැරදි දිශාවට බවත් මනුස්සකමට සලකන දිසාවට බවත් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *