කොවිඩ් 19 ආසාදිත 22 ක් හමුවෙයි : දැන් එකතුව 2804 යි

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 22 ක් අලුතින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

එයින් 17ක් හමු වී ඇත්තේ සේනපුර කඳවුරේ ආසාදිතයන් ඇසුරු කළ අය අතරිනි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත රෝගී සංඛ්‍යාව 2804ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *