ජනාධිපති තග දමයි ; ඇමතිවරු 20න් කර අරිති !
තමන්ට ජනවරම ලැබී ඇත්තේ බාධාවකින් තොරව කටයුතු කිරීමට බවත් , 20 වන සංශෝධනය ගැන සම්පුර්ණ වගකීම තමන් භාරගනනා බවත් , ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට ඇති ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ කිසිදු සංශෝධනයක් කළ නොහැකි බව කියමින් ලබන සතියේ ම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ඇමති මණ්ඩලයට තර්ජනාත්මක ලෙස පැවසු බව වාර්තා වෙයි. තමන්ගේ…
