ඇමරිකා උප ජනාධිපතිගේ ප්‍රතිපත්ති හදන්නේ අපේ රෝහිණි
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස වැඩබාරගැනීමට නියමිත කමලා හැරිස්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති උපදේශිකාව ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණි කොසොග්ලු පත්කර ඇතැයි වාර්තා වේ. “රෝහිණී යනු ඇමරිකානු ජනතාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මනා දැණුමක් හා අවබෝධයක් ඇති තැනැත්තියක් වගේම පසුගිය කාලය පුරාවටම මා ලගින්ම සිටි මගේ වඩාත් විශ්වාසදායක උපදේශිකාවක්” යනුවෙන් රෝහිණිව අදාල තනතුරේ පිහිටුවීම නිවේදනය…
