ප්රවෘත්ති කොවිඩ් මරණ සංඛ්‍යාව 130 ක් වෙයි Byadmin December 5, 2020 තවත් කොවිඩ් ආසාදිත මරණයක් අද දිනයේ ද වාර්තා වී ය. පිලියන්දල පදිංචි 72 හැවිරිදි මෙම රෝගියා මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. ඒ අනුව මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් ඇත.