අද කොවිඩ් ආසාදිතයන් 627 ක් ; පොකුර 22,188 යි ; සමස්තය 25,720 යි

අද දවසේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 627 කි .

මෙම සංඛ්‍යාව අද වාර්තා වුයේ ද , පළමුව 350 ක් සහ පසුව 277 ක් ලෙස අවස්ථා දෙකක දී ය.

මේ අනුව වත්මන් කොවිඩ් පොකුර දැන් 22,188 ක් දක්වා ඉහළ  ගොස් ඇති අතර මෙරට හමු වූ මුළු අසාදිතයන්ගේ සංඛ්‍යාව 25,720 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *