අධි අවදානම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ගංජා ඉවතට

වසර 59 කට වැඩි කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  අධි අවදානම් මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර තිබු ගංජා එම වර්ගිකරණයෙන් ඉවත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ සැලකිල්ලට ගත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මින් ඉදිරියට ගංජා අධි අවදානම් මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

LANKATHUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *