තවත් කොවිඩ් මරණ 16 ක් ; නව ආසාදිතයින් 693 ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිත මරණ 16 ක් රජය විසින් තහවුරු කරනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,908 කි. අලුතින් කොවිඩ් ආසාදිතයින් 693 ක් ද හඳුනාගත් බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 547,346 කි.
