
තවත් කොවිඩ් ආසාදිත මරණ 16 ක් රජය විසින් තහවුරු කරනු ලැබ ඇත.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,908 කි.
අලුතින් කොවිඩ් ආසාදිතයින් 693 ක් ද හඳුනාගත් බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 547,346 කි.