කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඉහළට ; මරණ 19 යි

අලුතින් අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 679 දක්වා ඉහළ ගිය අතර එම සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය දින ගණනාවක් තුළ දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව යම් ස්ථාවර බවක් පෙන්නුම් කරමින් අද දිනයේ ද වාර්තා වුයේ 19 ක සංඛ්‍යාවකි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 545,935 කි .

වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,875 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *