මුදල් ඇමතිගේ අයි එම් එෆ් ගමනට සැලසුම් හදන්නේ රහසින් !
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාක්ච්ච්ච්ඡ සඳහා සැලසුම් සකස් කිරීම රහසේ සිදුවන කටයුත්තක් බව රොයිටර් පුවාත්සේවයේ වාර්තාවකින් හෙළිදරව් වෙයි. රොයිටර පුවත් සේවය උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඇතුළු මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව මුලාශ්‍ර තුනකින් තහවුරු කරගත්…
