කොවිඩ් තව පහළට ; මරණ 9 යි , නව ආසාදිතයින් 347 යි

කොවිඩ් ව්‍යාප්තියේ තවත් අඩුවීමක් පෙන්නුම් කරමින් රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ  වාර්තා ආනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 9 ක් වූ අතර නව ආසාදිතයින් ලෙස වාර්තා වූ සංඛ්‍යාව 347 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,390 ක් වී තිබේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 655,730 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *