අද කොවිඩ් මරණ 7 යි , නව ආසාදිතයින් 467 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අද නිවේදන අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 7 ක් වන අතර හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 467 කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 16,381 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 655,383 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *