රනිල් එක්ක තනියම ඩීල් දාන්න ගියාට සජබ ප්රබලයන්ගෙන් සජිත්ට විරෝධයක් !
සමගි ජන බලවේගයේ සහ ඒ සමග සන්ධාන ගත වී සිටින පක්ෂවල නායකයින් සාමුහිකව ගොස් ර්සව පාක්ෂික ආණ්ඩුවක් පිලිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා වෙන ම ගොස් ජනාධිපතිවරයා සමග වෙන ම ඩීල් එකක් දා ගන්නට උත්සහ දැරීම ගැන සජබ ප්‍රබල නායකයින්ගේ විරෝධය එල්ල වී…
