තජුඩීන් ඝාතනයේ සාක්ෂි හිටපු පොලිස්පති වසන් කරලා!
පසුගිය අප්‍රේල් මස 11 වනදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද, රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කර ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. 2012 මැයි මස 17 වන දින සිදුවූ තජුඩීන් ඝාතනය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා, එවක…
