යුරෝපා මත්ස්‍ය තහනම ජුනි මාසයෙන් ඉවරයි !

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයන සදහා යුරෝපා සංගමය පනවා තිබු තහනම මෙම ජුනි මාසය වනවිට ඉවත්කරගත හැකිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒ සම්බන්ධයෙන් පසුගිය 6 දා බ්‍රසල්ස් නුවර පවතී සාකච්චා සාර්ථක වූ බව එම ආරංචි මාර්ග කියයි .

මෙම තහනම ඉවත්වීමත් සමග යුරෝපයට කරන මත්ස්‍ය අපනයන කටයුතු යලි ආරම්භ කිරීමට හැකිවනු ඇත . මේ වනවිට අපරට මුහුණ දී සිටින ගෙවුම් ශේෂ ප්‍රශ්නයට යම් සහනයක් මෙමගින් ලැබෙනු ඇති බවද කියති .

මේ අතර ශ්‍රී ලංකාවෙන් මාළු මිලදී ගැනීමට චීනය ද ඉදිරිපත් වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *