ඇමෙරිකානු ජනපතිවරණයේ ආසන්න ප්‍රතිඵලය ; ජෝ බයිඩන් 306 යි , ඩොනල්ඩ් ට්‍රම්ප් 232 යි
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ලැබී ඇති හා ලැබෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ කොලීජියේ ආසන 306 ක් හිමිකරගත හැකි බවත් , ඩොනල්ඩ් ට්‍රම්පට හිමි වීමට ඉඩ ඇත්තේ 232 ක් පමණක් බවත් පෙනෙන්නට තිබේ. එමෙරිකාවේ සියලු මාධ්‍ය වාර්තා අනුව මේ වනවිට බයිඩන් 253 ක් හා ට්‍රම්ප් 214 ක් හිමිකරගෙන ඇති බව තහවුරු…
