තමන් දිනන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතු බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් වුව ද , ඉදිරි ඡන්ද ප්‍රතිඵල තමාට වාසිදායක වනු ඇතැයි ඔහු විශ්වාස කරන බව කියති.
බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය වංචාවෙන් මැතිවරණය ජය ගැනීමට උත්සාහයක යෙදී සිටින බව ද ට්‍රම්ප් ප්‍රකාශ කරයි .
