ජයග්‍රහණය විශ්වාසයි – සියලු ඡන්ද ගණින තුරු ඉවසන්න – ජෝ බයිඩන් පාක්ෂිකයින් අමතයි

මැතිවරණයෙන් තම ජයගන්න බව විශ්වාස බවත් , නොසිත් ජයග්‍රහණ ලැබී ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු මෝහතකට පෙර ඔහුගේ ආධාරකරුවන් අමතා ප්‍රකාශ කළේ ය.

ඡන්ද ගණන් කරීම අවසන් වනතෙක් ඉවසා සිටින ලෙසත් , ජයග්‍රහණය ප්‍රකාශකිරීම තමන් කළයුතු කාර්යයක් නොවන බවත් ඔහු ප්‍රකශ කළේය .

මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බයිඩන් ආසන 237 ක් දිනාගෙන ඇති අතර ට්‍රම්පට දිනාගත හැකි වී ඇත්තේ අසන 210ක් පමණකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *