අමෙකිකානු ජනාධිපතිවරණය – බයිඩන් ඉදිරියෙන්

 

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ලැබී ඇති පතිඵල අනුව එලෙක්ටෝරල් කොලේජ් ආසන 209ක් හිමිකරගෙන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියි.

රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට මෙතෙක් හිමි කරගත හැකිව ඇත්තේ අසන 116 කි.

කෙසේ වෙතත් ඉතිරි ආසන සඳහා තියුණු තරගයක් පවතින බව විදෙස් මාධ්‍ය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *