කොරෝනා පොකුර 8266 දක්වා ඉහලට ; ඊයේ අලුතින් 409 ක්

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ගොඩනැගුනු වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 8266 ක් දක්වා ඉහළ  ගොස් ඇත

ඒ ඊයේ එකතු වූ 409 දෙනකුගේ සංඛ්‍යාවත් සමග ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *