ප්රවෘත්ති කොරෝනා පොකුරට අදත් 443ක් එක්වෙති ; පොකුර 8709 ට නගී Byadmin November 4, 2020November 5, 2020 දැන් රටපුරා පැතිරී ඇති කොවිඩ් පොකුරට අද දිනයේ ද අසාදිතයින් 443 දෙනකු එක් වීය. සවස 274ක් සහ රාත්‍රී 169 ක් ලෙස අවස්ථා දෙකකදී මෙම සංඛ්‍යා ප්‍රකාශයට පත් වීය. ඒ අනුව මෙම පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8709ක් දක්වා ඉහළ ගොස් ඇත.