ශ්‍රී ලංකාව තුළ 24 වැනි කෝවි මරණය අද වාර්තා වීය.
කොළඹ 13 පදිංචි 69 හැවිරිදි මෙම කාන්තාව සිය නිවසේ සිටය දී මියගොස් ඇත.
අය කොවිඩ් 19 අසාදනය නිසා ඇති වූ හෘදයාබාධ තත්ත්වයකින් මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.
මාසයක පමණ කාලයක් ඇය රෝගාතුරව සිටි බව කියති.