ඇමෙරිකානු ජනපතිවරණයේ ආසන්න ප්‍රතිඵලය ; ජෝ බයිඩන් 306 යි , ඩොනල්ඩ් ට්‍රම්ප් 232 යි

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ලැබී ඇති හා ලැබෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ කොලීජියේ ආසන 306 ක් හිමිකරගත හැකි බවත් , ඩොනල්ඩ් ට්‍රම්පට හිමි වීමට ඉඩ ඇත්තේ 232 ක් පමණක් බවත් පෙනෙන්නට තිබේ. එමෙරිකාවේ සියලු මාධ්‍ය වාර්තා අනුව මේ වනවිට බයිඩන් 253 ක් හා ට්‍රම්ප් 214 ක් හිමිකරගෙන ඇති බව තහවුරු…

ඇඳිරි නීතිය ඉවතට : අගුළු දැමීම , සංචරණ සීමා තදින් ; නිරෝධායනය නිවෙස් වල ; සඳුදා සිට නව සැලැස්මක්
|

ඇඳිරි නීතිය ඉවතට : අගුළු දැමීම , සංචරණ සීමා තදින් ; නිරෝධායනය නිවෙස් වල ; සඳුදා සිට නව සැලැස්මක්

  ලබන සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බවත් , ආසාදිතයන් හමුවන ප්‍රදේශ අගුළු දැමීමත්, සංචරණ සීමා පැනවීමත් තදින් ක්‍රියාත්මක කරන බවත් රජයේ ආරංචි මාර්ග කියයි , ඇඳිරි නීතිය සඳුදා  සිට ඉවත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබී ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. කොවිඩ් මර්ධනය අධීක්ෂණය සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති…

කොවිඩ් පොකුර 9092 ට නගී ; ඊයේ දිනට 383 යි

කොවිඩ් පොකුර 9092 ට නගී ; ඊයේ දිනට 383 යි

  මිනුවන්ගොඩ පෑලියගොඩ ලෙස හඳුන්වනු ලබන කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 9092 දක්වා ඉහල ගියේ ය. ඒ ඊයේ දවසේ වාර්තා වූ රෝගීන් 383 දෙන සමග ය. ඊයේ සවස් වන විට රෝගීන් 283ක් හමු වී තිබු අතර රාත්‍රී වනවිට තවත් 170ක් වාර්තා වී ය. ඔවුන් සියලු දෙනා ද මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයි බව සඳහන්. එසේම මිනුවන්ගොඩ –…

කොවිඩ් තුන්වෙනි රැල්ල අතිශයින්ම භයානක එකක් වේවි – රනිල්ගේ දෙවැනි අනාවැකිය

මෙරට දැනට පවතින කොරෝනා දෙවැනි රැල්ල තවත් මාසයක් හෝ මාස එකහමාරක් ඇතුළත අවසන් වනු ඇති බවටත් එයින් පසු යම් මොහොතක පැමිණෙන තුන්වැනි රැල්ල අතිශයින් භයානක එකක් වනු ඇති බවටත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවැකි පළකර තිබෙන බව වාර්තා වේ.ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ධීවර කාර්මිකයින් වැනි කොටස් ආශ්‍රිතව ආරම්භ වනු ඇති බවටත් එහෙයින් වහාම…

තවත් කොවිඩ් මරණ 05ක් ; දැන් එකතුව 29 යි

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ කියයි.ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදුවී ඇති කොවිඩ් මරණ ගණන 29 කි. ඊට අමතරව සියදිවි නසාගත් කොවිඩ් රෝගියකු මෙන් ම වැටී මියගිය අයෙකු ද වාර්තා වී ඇත. එම මරණ කොවිඩ් මරණ ලෙස වර්ග කොට නැත. 25 වන මරණය – කොළඹ 02 පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු…

බයිඩන් ජනපති ධුරය පෙනෙන දුරින් : 264-214 ක් ලෙස ඉදිරියෙන් !

ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා බවට පත් වීමේ බලාපොරොත්තුව ඇතිව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්, 50 ක පරතරයක් ඇතිව ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණ සිටියි. 2020 ඇමරිකානු මැතිවරණයේ මිචිගන් ජනපදය ජය ගැනීමෙන් පසුව මෙම ස්ථාවරත්වය බයිඩන් විසින් ළඟා කරගෙන ඇත. මේ අනුව දැනට පවතින තත්වය අනුව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බහුතර බලය දිනාගැනීමට අවශ්‍ය 270 අතරින් බයිඩන් ට අවශ්‍ය වන්නේ…

“ඡන්ද සියල්ල ගණන කරනවා – ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ” – පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ටොම් වොල්ෆ්

“ඡන්ද සියල්ල ගණන කරනවා – ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ” – පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ටොම් වොල්ෆ්

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව ඇති පෙන්සිල්වේනියාවේ සියලු ච්ඡාන්ද ගණන්කිරීම දිගට ම සිදුකරන බව එහි ආණ්ඩුකාර ටෝම් වොල්ෆ් රජය ලේකම් කැතී බුක්වා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය. ඡන්ද ගණන් කිරීම කිසිදු වරදක් සිදු නොවන පරිදි නීතියට අනුව සිදුකරන බව කී ආණ්ඩුකාර වරයා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන් බව ද පැවසී ය. දශලක්ෂ…

24 වැනි කොවිඩ් මරණයත් කොළඹින් ; නිවසේ දී මියගිහින් ; කොවිඩ් බව දන්නේ මරණයෙන් පසුවයි

ශ්‍රී ලංකාව තුළ 24 වැනි කෝවි මරණය අද වාර්තා වීය. කොළඹ 13 පදිංචි 69 හැවිරිදි මෙම කාන්තාව සිය නිවසේ සිටය දී මියගොස් ඇත. අය කොවිඩ් 19 අසාදනය නිසා ඇති වූ හෘදයාබාධ තත්ත්වයකින් මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත. මාසයක පමණ කාලයක් ඇය රෝගාතුරව සිටි බව කියති.

කොරෝනා පොකුරට අදත් 443ක් එක්වෙති ; පොකුර 8709 ට නගී

දැන් රටපුරා පැතිරී ඇති කොවිඩ් පොකුරට අද දිනයේ ද අසාදිතයින් 443 දෙනකු එක් වීය. සවස 274ක් සහ රාත්‍රී 169 ක් ලෙස අවස්ථා දෙකකදී මෙම සංඛ්‍යා ප්‍රකාශයට පත් වීය. ඒ අනුව මෙම පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8709ක් දක්වා ඉහළ  ගොස් ඇත.

සමෘද්ධි ලාභීන්ට බලෙන් මාළු කවන්න යයි

සමෘද්ධි ලාභීන්ට  ගෙවන මාසික දීමනාවෙන් රුපියල් 500 ක් අය කරගෙන එම වටිනාකමට මාළු ලබාදීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. රටේ මාළු වෙළෙඳාම බිඳ වැටීමෙන් මාළු ගොඩ ගැසීමට පිලියමක් ලෙස මෙම පියවර ගන්න බව කියති. ලබාදෙන මාළු වල ගුණාත්මක බාවය මෙන් ම , තමන්ට අවශ්‍යතාවය නැතත් මාළු ගැනීමට සිදුවීම මෙහි ප්‍රතිඵල විය හැකි බවට…

“ජයග්‍රහණය සමරන්න ලෑස්තියි ; ඡන්ද දුෂණයට එරෙහිව අධිකරණයට යනවා” – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයගෙන ඇති බව කියන ජනතිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුෂණයෙන් ජයග්‍රහණය පැහැර ගැනීමට එරෙහිව අධිකරණයට යන බව ප්‍රකාශ කළේ ය. මීට සුළු වෙලාවකට පෙර තම පාක්ෂිකයින් අමතා ඔහු කිවේ ප්‍රාන්ත ගණනාවක නොසිතු ජයග්‍රහණයක් තමන්ට ලැබී ඇති බව යි . කෙසේ වෙතත් පසුව ලැබෙන තැපැල් ඡන්ද ගණන් කිරීමට එරෙහිව අධිකරණයට යන බව මැතිවරණ දිනයෙන් පසු…

තමන් දිනන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතු බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් වුව ද , ඉදිරි ඡන්ද ප්‍රතිඵල තමාට වාසිදායක වනු ඇතැයි ඔහු විශ්වාස කරන බව කියති. බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය වංචාවෙන් මැතිවරණය ජය ගැනීමට  උත්සාහයක යෙදී සිටින බව ද ට්‍රම්ප් ප්‍රකාශ කරයි .