සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක්. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට තීරණය කිරීම, වඩා ප්රජාතන්ත්රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති බීබීසී වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී. පැය භාගයක ගුවන් කාලයක් යටතේ පැවැති සංදේශය ගුවන් විදුලි වැඩ…
