ප්රවෘත්ති බුරවි’ දිවයිනෙන් ඉවතට – බරපතළ හානි නැහැ Byadmin December 3, 2020 බුරවි සුළි කුණාටුව අද උදේ වන විට මන්නාරමේ ඉලුප්පායිකඩවායි වෙරළ තීරය ආසන්නයේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි මේ වනවිට කුණාටුවේ කේන්ද්‍රය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් ඇති බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලි වෙයි . කුණාටුවෙන් බරපතළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
බුරවි සුළි කුණාටුව අද උදේ වන විට මන්නාරමේ ඉලුප්පායිකඩවායි වෙරළ තීරය ආසන්නයේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි මේ වනවිට කුණාටුවේ කේන්ද්‍රය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් ඇති බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලි වෙයි . කුණාටුවෙන් බරපතළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.