සජිත් කමිටු සභාපතිකම් ඉල්ලයි ; සජබට විතරක් බෑ – රනිල් කියයි
අගමැති රනිල්ගේ පාලනය යටතේ සක්‍රිය කර ක්‍රියාත්මක කිරීමට නියමිත පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සභාපති ධුර වැඩි ප්‍රමාණයක් තමන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කොට ඇති අතර එම තනතුරු සමගි ජන බලවේගයට පමණක් නොව දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගයට ද ලැබෙන පරිදි බෙදී යා යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා…
