පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ නොවන බව කීවාට ආරක්ෂක ලේකම්ට ආණ්ඩුවෙන් ම දෝස්මුර !
පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නොවන බවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගිය දා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ම පිරිස් ඒ මහතාට දොස් පවරා ඇති බව දැනගන්නට ඇත. සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිතුමාට එල්ල කර තිබු චෝදනාවකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කීවේ එම චෝදනාවලට කිසිදු පදනමක් නැති…
